-
Home
- News
පස්සර ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නව පරිපාලන ග්‍රාම නිලධාරීවරයා ලෙස පත් වූ අයි. ආරියවංශ මහතා අද දින (2026/05/18) ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
නව පදවියට පත් අයි. ආරියවංශ මහතාට එතුමාගේ ඉදිරි රාජකාරි කටයුතු වෙනුවෙන් පස්සර ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩලයේ උණුසුම් සුබ පැතුම්!.
UPDATE 1
🚨 🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇත.
වලංගුභාවය: 2026.05.10 දින ප.ව. 21.00 සිට 2026.05.11 දින ප.ව. 21.00 දක්වා
🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ) ------------------------------- *
බදුල්ල දිස්ත්‍රික්කය:
* පස්සර
කුරුණෑගල දිස්ත්‍රික්කය:
* රිදීගම
මාතලේ දිස්ත්‍රික්කය:
* නාවුල
* අඹන්ගඟ කෝරලේ
* රත්තොට
මොනරාගල දිස්ත්‍රික්කය:
* බඩල්කුඹුර
* වැල්ලවාය
රත්නපුර දිස්ත්‍රික්කය:
* ගොඩකවෙල
පූර්ව ළමාවිය සංවර්ධනයේදී පෙර පාසල් ගුරුවරියන්ගේ කාර්යභාරය, මුල් ළමාවියේදී දරුවන්ගේ මොළයෙහි ක්‍රියාකාරීත්වය හා ඒ සඳහා උත්තේජන ලබා දිය යුතු ආකාරය, දරුවන් ස්වභාවික පරිසරය සමඟ සම්බන්ධ කිරීමෙහි වැදගත්කම සහ දරුවන්ගේ මානසික සෞඛ්‍ය සඳහා දෙමාපියන්ගේ මානසික සෞඛ්‍ය කොතරම් වැදගත් ද යන කරුණු ඇතුළු මාතෘකා ගණනාවක් යටතේ මෙම වැඩමුළුව පවත්වන ලදී.
ප්‍රාදේශීය ලේකම්තුමියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මඟපෙන්වීම මත, පරිපාලන නිලධාරීතුමියගේ සහභාගීත්වයෙන්, ආයුර්වේද වෛද්‍ය නිලධාරිනී අයේෂා කුමාරවඩු මහත්මියගේ හා මුල් ළමාවිය සංවර්ධන නිලධාරීතුමියගේ සම්බන්ධීකරණයෙන් මෙන්ම ඌව පළාත් ආයුර්වේද රෝහලේ වෛද්‍ය භාතිය දසනායක මහතාගේ සම්පත්දායකත්වයෙන් මෙම වැඩමුළුව 2026 මාර්තු මස 20 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී ඉතා සාර්ථකව පවත්වන ලදී.


ඌව පලාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්රහයෙන් පස්සර ප්රාදේශීය ලේකම් කාර්යාලය හා සමාජ සත්කාරක අංශය එක්ව 2026 වර්ශයේ වැඩිහිටියන් සදහා සිදුකරනු ලැබූ දෙටුපුර අපේ අවුරුදු දා හෙලයේ මහා සූර්ය මංගල්ය හා නෑගම් යාමේ චාරිත්රය2026.0428 දින පස්සර කොට්ඨාසයේ වැඩිහිටි බල මන්ඩලයේ සමිති 15 ක්ගේ ඒකරාශිත්වයෙන් පස්සර උතුර හා කනහෙල සමිති දෙක සදහා පැරනි චාරිත්ර වාරිත්ර ඉටු කිරිම මෙන්මාවුරුදු ජන ක්රිඩා සමගින් වැඩිහිටියන් 150 කගේ සහබාගිත්වයෙන් පස්සර කොටුව උත්තරාරාමයේදී සාරතකව නිම කරන ලදි





ජනාධිපති අරමුදලේ වෛද්‍යධාර ගෙවීම් දෙවන චෙක්පත පස්සර කොට්ඨාසයේ පදිංචි ටී. එම්. ඩී. ඒ තෙන්නකෝන් මිය වෙත රුපියල් 150000.00 චෙක්පත පස්සර ප්‍රාදේශීය ලේකම්තුමිය අතින් 2026.01.19 දින ලබා දීමට කටයුතු කරන ලදී.
News & Events
ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් කඩිනම් සහන...
පස්සර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පරමහංකඩ ග්‍රාම...
“අත්තම” වැඩසටහනට සමගාමීව නමුණුකුල රක්ෂිතය සහ ජල පෝෂක ප්‍රදේශ සුරැකීමේ ශ්‍රමදාන වැඩසටහන
“අත්තම” වැඩසටහනට සමගාමීව නමුණුකුල රක්ෂිතය සහ ජල...
පස්සර ප්රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community
පස්සර ප්රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community...
පස්සර ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නව පරිපාලන ග්‍රාම නිලධාරීතුමා වැඩ භාරගනී
පස්සර ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නව පරිපාලන ග්‍රාම...
Emergency Alerts 🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම 🚨
UPDATE 1🚨 🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ...
දෙටුපුර අපේ අවුරුදු දා හෙලයේ මහා සූර්ය මංගල්ය හා නෑගම් යාමේ චාරිත්‍රය.....
ඌව පලාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්රහයෙන් පස්සර...
පූර්ව ළමාවිය සංවර්ධනයේදී පෙර පාසල් ගුරුවරියන්ගේ කාර්යභාරය...
පූර්ව ළමාවිය සංවර්ධනයේදී පෙර පාසල් ගුරුවරියන්ගේ කාර්යභාරය,...
ජනාධිපති අරමුදලේ වෛද්‍යධාර ගෙවීම්....
ජනාධිපති අරමුදලේ වෛද්‍යධාර ගෙවීම් දෙවන චෙක්පත පස්සර...
සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ක්‍රමයට සාමාජික වී සිටින 2025 පහ වසර ශිෂ්‍යත්ව විභාගය විභාගය සමත් දරුවන් පිළිබද තොරතුරු ලබාගැනීම
පස්සර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ 2025 පහ වසර...
5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් ඒ.එන්.ජී.ජී.සස්මිණී දියණිය සදහා සමාජ ආරක්ෂණ අධ්‍යාපන ප්රතිලාභ
5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් පස්සර ගැමුණු...
ඉන්දියානු සහනාධාර ලෙස ලැබුණු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීම
ඉන්දියානු සහනාධාර ලෙස ලැබුණු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය...
නව සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය වැඩ බාර ගැනීම
පස්සර ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නව සහකාර ප්‍රාදේශීය...
Citizen Charter
News & Events
ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් කඩිනම් සහන...
පස්සර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පරමහංකඩ ග්‍රාම...
“අත්තම” වැඩසටහනට සමගාමීව නමුණුකුල රක්ෂිතය සහ ජල පෝෂක ප්‍රදේශ සුරැකීමේ ශ්‍රමදාන වැඩසටහන
“අත්තම” වැඩසටහනට සමගාමීව නමුණුකුල රක්ෂිතය සහ ජල...
පස්සර ප්රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community
පස්සර ප්රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community...
පස්සර ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නව පරිපාලන ග්‍රාම නිලධාරීතුමා වැඩ භාරගනී
පස්සර ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නව පරිපාලන ග්‍රාම...
Citizen Charter
Reach Us
Colombo Divisional Secretariat
Colmbo,
Sri Lanka.
+94 332 222 235
info[at]colombo.ds.gov.lk












