426057131 695349359433017 880891371665589474 n 426073956 695349336099686 4024323736487558988 n
426116635 695350709432882 7991429991649125736 n 426679435 695349242766362 8570846294270575093 n
 
👉76 වන නිදහස් සමරු උළෙලට සමගාමීව " සුව දරණී ඔසු වගාව " තේමාව කර ගනිමින් 2024.02.07 වන දින පස්සර ප්රාදේශීය ලේකම් කාර්යාල පරීශ්රයේ , පස්සර ආයුර්වේද මධ්යස්ථාන ඔසු උයනේ සහ කොටුව උත්තරාරාම විහාරස්ථානයේ ඹෟෂධ පැල 50 ක් රෝපණ කරන ලදි
👉මේ සඳහා කොටුව උත්තරාරාම විහාරස්ථානයේ විහාරාධිපති අධිකරණ සංඝනායක පුජ්ය කණහෙල ධම්මික හිමිපාණන්, පස්සර ප්රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක පූජ්ය බී සරණතිස්ස හිමිපාණන් ප්රමුඛ මහා සංඝරත්නය , ප්රාදේශීය ලේකම් තුමිය, සහකාර ප්රාදේශීය ලේකම් තුමිය ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සහ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය , ආයුර්වේද වෛද්ය මධ්යස්ථානයේ ආයුර්වේද වෛද්ය නිලධාරී තුමිය ඇතුලු කාර්ය මණ්ඩලය ද සම්බන්ද විය
 

  411193877 663146402653313 4479162326793291067 n411161193 663148059319814 260840195495376065 n410216628 663147435986543 1732874597920157480 n

🔸පස්සර ප්රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලය සහ ප්රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද , පස්සර කොට්ඨාසයේ ගරුතර මහා සංඝරත්නයේ ශාසනික සේවාව ඇගයීම හා දහම් පාසල් ගුරුවරුන්ගේ සේවා ඇගයීම වෙනුවෙන් පවත්වන ලද "දහම් ගුරු අභිමානී උපහාර ප්රණාම 2023 " සැමරුම් වැඩසටහන 2023/12/16 වන දින පස්සර පුස්තකාල ශ්රවණාගාරයේදී ඉතා සාර්ථක ලෙස පවත්වන ලදි .
🔸මේ සදහා ප්රධාන ආරාධිත අමුත්තන් ලෙස
සමස්ත ලංකා ලේඛකාධිකාරී ස්වාමින් වහන්සේ ,දිස්ත්රික් ලේඛකාධිකාරි ස්වාමින් වහන්සේ, දිස්ත්රික් සභාපති ස්වාමින් වහන්සේ ඇතුලු ගෞරවණීය මහා සංඝරත්නය ද,
ප්රාථමික කර්මාන්ත රාජ්ය අමාත්ය චාමර සම්පත් දසනායක මැතිතුමා ,බදුල්ල මහදිසාපතිතුමා , අතිරේක දිස්ත්රික් ලේකම් තුමියගේ , පස්සර ප්රාදේශීය ලේකම්තුමිය ඇතුලු මාණ්ඩලික නිලධාරීන් සහ කාර්යාල මණ්ඩලය , පස්සර කොට්ඨාසයේ රාජ්ය ආයතන ප්රධානින් සහ දහම්පාසල් ගුරුවරුන් සම්බන්ධ විය.
ඉන්දියානු සහනාධාර ලෙස ලැබුණු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීම
=============================
ඉන්දියානු සහනාධාර ලෙස ලැබුණු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලින්, පස්සර කොට්ඨාසයට වෙන්වූ සහල් 50 kg මලු 1800ක තොගය අපගේ ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් 2022.06.22 වන දිනයේ දී බදුල්ල දුම්රිය ස්ථානයෙන් භාරගන්නා ලදි.
 කොට්ඨාසය තුළ සිටින වතු ප්‍රජාව සහ අඩු ආදායම්ලාභීන් වෙත බෙදා දීමට සදහා ලැබුණු මෙම සහල් මලු තොගය බදුල්ලේ සිට පස්සර කොට්ඨාසයට රැගෙන යාම සහ බෙදාහැරීම දක්වා සිදුකළ ඉතා වෙහෙසකාරී කටයුත්ත ඉතා සාර්ථකව නිම කිරීමට අපට හැකිවිය.
 එම ස්ථානයේ සිට මේ සියල්ල සම්බන්ධීකරණය කරමින් දවස පුරාම මේ කටයුතු අධීකෂණය කර මෙහෙය වූ අපගේ ප්‍රාදේශීය ලේකම් තුමිය,සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය, සහකාර අධ්‍යක්ෂ සැළසුම්තුමාට, පරිපාලන ග්‍රාම නිලධාරී තුමාට, පරිපාලන නිලධාරී තුමියට හා මූලස්ථාන සමෘද්ධි කළමණාකාරතුමාටත්, විශේෂයෙන්ම උදෑසනම පැමිණ සහල් මාලු 1800ක් ලොරි රථ වලට පටවමින්, රාත්රී 8 වනතුරුම දුම්රිය ස්ථානයේ රැඳී සිටිමින්, එකාවන්ව කිසිදු බෙදීමකින් තොරව බොහෝ වෙහෙස වූ කාර්යාල නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන් , ග්‍රාම නිලධාරීවරුන් , සංවර්ධන නිලධාරීවරුන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීවරුන් හා බහුකාර්ය කණ්ඩායම ඇතුලු කණිෂ්ඨ කාර්ය මණ්ඩලයටත් පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකයේ හෘදයාංගම ස්තූතිය පුදකර සිටිමු🙏🙏🙏
 
මෙම බඩු මලු බෙදා දීම 2022.06.22 / 23 / 24 තෙදින තුළ බෙදා අවසන් කරන ලදි ඇත.
 
IMG 5105 Copy
cultural festivel - 2022 "Let's read life in art"
===================
In Passara division, thecultural festivel, which was shaped as "SWARNA DAHANA", was organized according to the concept of the Passara Divisional Secretary, with the primary objective of evaluating the talents of literary competition winners and highlighting the talents of officials of all government institutions.Badulla District Secretary, Badulla Divisional Secretary and Lunugala Divisional Secretary participated as invited guests.

On 18.11.2022 at 8.00 am in the auditorium of the new library of the local council, as the first stage of this program, certificates and prizes were given to the children who won in the regional literary competition and the speech was given by the dance instructor of Passara Zone Education Office R. Conducted by Ms. M. Bindumati Priyangika. The second presentation started at 10.00 am and the main speech was delivered by Mr. Noel Wijeratne, Senior Lecturer of Kelaniya University.The last phase of this was colored by the talents of the officers of all the government institutions of Passara division.

    

පස්සර ප්‍රාදේශීය ලේකම් තුමියගේ අදහසක් අනුව පොසොන් පොහොය නිමිත්තෙන් කොට්ඨාසයේ පදිංචි ගර්භනී මව්වරුන් 50 දෙනෙකු මුල් කර ගනිමින් සිදු කරන ලද පුණ්‍ය මාතා වැඩ සටහන කාර්යය මණ්ඩලයේ සහභාගිත්වයෙන් 2022.06.15 වන දින සාර්ථකව නිමකිරීමට හැකිවිය.

මෙහිදී අපගේ ආරාධනය පරිදි වැඩමවා වදාල ගෝනගල විද්‍යාලයේ විදුහල්පති, ශාස්ත්‍රපති පුජ්‍යපාද පල්ලෙකිරුවේ සෝමානන්ද ස්වාමින් වහන්සේ ආශීර්වාද බොධි පුජාව පවත්වා මව්වරුන් සදහා තුනුරුවනේ ආශීර්වාදය ලබා දෙමින් වැඩසටහන ආරම්භය සනිටුහන් කරන ලදි

අපගේ ආරාධනය පරිදි වැඩමවා වදාල උඩවල මහ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති පුජ්‍යපාද නිකේබැද්දේ ජිනානන්ද ස්වාමින් වහන්සේ විසින් ගැබ්ණි මව්වරුන් මුල් කර ගනිමින් විශේෂ ධර්ම දේශනාවක් පැවැත් විය.

ඉන් අනතුරුව අප කාර්යාලයේ සේවය කරන ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරි ප්‍රභාත් ඒකනායක මහතා විසින් මව්වරුන්ගේ මානසින සුවය ලබා දීම මුලික කර ගනිමින් සංගීත චිකිත්සාවක් පැවැත්විය
මීට අමතරව ගර්භණීය මව්වරුන් වෙත කොල කැඳ, තේ පැන් , දිවා ආහාරය සහ මව් පදවිය ලද පසු අවශ්‍ය වන භාණ්ඩ ලබාදීම සිදු කරන ලදි.

මේ සඳහා සම්පත් දායකත්වය ලබාදුන් ශාස්ත්‍රපති පුජ්‍යපාද පල්ලෙකිරුවේ සෝමානන්ද ස්වාමින් වහන්සේටද, ශාස්ත්‍රපති පුජ්‍යපාද නිකේබැද්දේ ජිනානන්ද ස්වාමින් වහන්සේටද, ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරි ප්‍රභාත් ඒකනායක මහතාටද,
සියලු මග පෙන්වීම් අවවාද අනුශාසනා ලබා දුන් අප කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක පූජ්‍ය සරණතිස්ස හිමිපානන්, ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුලු , සියලු මාණ්ඩලික නිලධාරින්ටත්
මුල්‍ය දායකත්වය,ද්‍රව්‍ය දායකත්වය හා සියලු කටයුතු සාර්ථකව අවසන් කිරීමට ශ්‍රම දායකත්වය ලබාදුන් දෙවන නිවහනේ සියලුම සහෝදර සහෝදරියන්ටත් මාධ්‍ය ඒකකයේ පුණ්‍යානුමෝදනාපුර්වක ස්තූතිය මෙයින් පුදකර සිටින්නෙමු.

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාධ්‍ය ඒකකය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පස්සර

News & Events

25
Aug2026
ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් කඩිනම් සහන...

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් කඩිනම් සහන...

පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පරමහංකඩ ග්‍රාම...

10
Jul2026
පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community...

03
Jun2026
ගමි දහසක් - වැඩ දහසක්

ගමි දහසක් - වැඩ දහසක්

ගමි දහසක් - වැඩ දහසක්ප්‍රජා ශක්ති -...

26
May2026
ආදරයේ උල්පත වූ අම්මා....

ආදරයේ උල්පත වූ අම්මා....

ආදරයේ උල්පත වූ අම්මා.... මා ඔබගේ, පුතු...

18
May2026
පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව පරිපාලන ග්‍රාම නිලධාරීතුමා වැඩ භාරගනී

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව පරිපාලන ග්‍රාම නිලධාරීතුමා වැඩ භාරගනී

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව පරිපාලන ග්‍රාම...

11
May2026
Emergency Alerts  🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම 🚨

Emergency Alerts 🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම 🚨

UPDATE 1🚨 🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ...

04
May2026
දෙටුපුර අපේ අවුරුදු දා හෙලයේ මහා සූර්ය  මංගල්‍ය හා නෑගම් යාමේ චාරිත්‍රය.....

දෙටුපුර අපේ අවුරුදු දා හෙලයේ මහා සූර්ය මංගල්‍ය හා නෑගම් යාමේ චාරිත්‍රය.....

ඌව පලාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් පස්සර...

23
Mar2026
පූර්ව ළමාවිය සංවර්ධනයේදී පෙර පාසල් ගුරුවරියන්ගේ කාර්යභාරය...

පූර්ව ළමාවිය සංවර්ධනයේදී පෙර පාසල් ගුරුවරියන්ගේ කාර්යභාරය...

පූර්ව ළමාවිය සංවර්ධනයේදී පෙර පාසල් ගුරුවරියන්ගේ කාර්යභාරය,...

19
Jan2026
ජනාධිපති අරමුදලේ වෛද්‍යධාර ගෙවීම්....

ජනාධිපති අරමුදලේ වෛද්‍යධාර ගෙවීම්....

ජනාධිපති අරමුදලේ වෛද්‍යධාර ගෙවීම් දෙවන චෙක්පත පස්සර...

26
Aug2024
බුද්ධාභි වන්දනා පොසොන් කලාපය - 202

බුද්ධාභි වන්දනා පොසොන් කලාපය - 202

  පස්සර ශාසනාරක්ෂක මණ්ඩලය , පස්සර ප්‍රාදේශීය...

28
Feb2024
“තොරතුරු කේන්ද්‍රය ”

“තොරතුරු කේන්ද්‍රය ”

“තොරතුරු කේන්ද්‍රය ”   පස්සර ප්‍රාදේශීය ලේකම්...

28
Feb2024
නිදහස් දින සැමරුම - 2024

නිදහස් දින සැමරුම - 2024

    76 වන නිදහස් සමරු උළෙලට...

02
Jan2024
දහම් ගුරු අභිමානී උපහාර ප්‍රණාම 2023

දහම් ගුරු අභිමානී උපහාර ප්‍රණාම 2023

  පස්සර ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලය සහ ප්‍රාදේශීය...

23
Nov2022
cultural festivel - 2022 "Let's read life in art"

cultural festivel - 2022 "Let's read life in art"

  cultural festivel - 2022 "Let's read...

29
Jun2022
ඉන්දියානු සහනාධාර ලෙස ලැබුණු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය  බෙදා දීම

ඉන්දියානු සහනාධාර ලෙස ලැබුණු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීම

ඉන්දියානු සහනාධාර ලෙස ලැබුණු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය...

17
Jun2022
පුණ්‍ය මාතා වැඩ සටහන

පුණ්‍ය මාතා වැඩ සටහන

     පස්සර ප්‍රාදේශීය ලේකම් තුමියගේ අදහසක්...

17
Jun2022
ශ්‍රද්ධාංජලී බැති ගී සරණිය

ශ්‍රද්ධාංජලී බැති ගී සරණිය

  2022 පොසොන් පොහෝය නිමිති කොටගෙන පස්සර...

17
Jun2022
ශ්‍රද්ධාභීවන්දනා පුණ්‍ය මහෝත්සවය

ශ්‍රද්ධාභීවන්දනා පුණ්‍ය මහෝත්සවය

  more images...................  අප්‍රේල් මස 01 සහ...

24
Feb2022
 නව සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය වැඩ බාර ගැනීම

නව සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය වැඩ බාර ගැනීම

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව සහකාර ප්‍රාදේශීය...

News & Events

25
Aug2026
ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් කඩිනම් සහන...

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් කඩිනම් සහන...

පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පරමහංකඩ ග්‍රාම...

10
Jul2026
පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community...

03
Jun2026
ගමි දහසක් - වැඩ දහසක්

ගමි දහසක් - වැඩ දහසක්

ගමි දහසක් - වැඩ දහසක්ප්‍රජා ශක්ති -...

26
May2026
ආදරයේ උල්පත වූ අම්මා....

ආදරයේ උල්පත වූ අම්මා....

ආදරයේ උල්පත වූ අම්මා.... මා ඔබගේ, පුතු...

18
May2026
පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව පරිපාලන ග්‍රාම නිලධාරීතුමා වැඩ භාරගනී

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව පරිපාලන ග්‍රාම නිලධාරීතුමා වැඩ භාරගනී

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව පරිපාලන ග්‍රාම...

Scroll To Top